දියවැඩියාව කියන වචනයවත් අහන්න අද හුගදෙනෙක් කැමති නෑ. මිනිස්සු කොච්චර බයද කිව්වොත් දියවැඩියාව තියන පවුලකින් කසාදයක්වත් බදින්නේ නෑ. ඒකට හේතුව වෙලා තියෙන්නේ දියවැඩියාව කියන්නේ ඉතා භයානක රෝගයක් වීමයි.
දියවැඩියාව වැළඳුණු පසු ශරීර අභ්‍යන්තරයේ ඇති බෝහෝ අවයවවලට හානි සිදුවෙනවා.
දියවැඩියාවට ප්‍රධානතම හේතුව වෙන්නේ අග්න්‍යාශය මගින් නිපදවෙන ඉන්සියුලින් හෝමෝනය අඩුවෙන් ස‍්‍රාවය වීමයි.
පහත සදහන් ලක්ෂණ ගැන සැලකිලිමත් වන්න
- නිතර නිතර ජලය පානය කිරීමට සිදුවීම,
- තොල් පොටවල් වේලිම,
- නිතර බඩගින්න ඇතිවීම,
- නිතර නිතර මුත‍්‍රා කිරීමට සිදුවීම(වාර ගණන වැඩිවීම),
- ශරීරයේ බර අඩුවීම,
- චර්ම රෝග ඇතිවීම
- ශරීරයේ බර අඩුකම,
- පෙනුම අඩුවීම (දකින දේ අපහැදිලි බව),
- කරකැවිලි ගතියක් ඇතිවීම
- තෙහෙට්ටුව,
- විඩාවට පත්වීම,
- සමේ රෝග ඇතිවීම,
- සුළු තුවාලයක් වුවද සුවවීමට කලක් ගත වීම
Comments
Post a Comment