ඉන්දිරා ජයසුරිය ඩිකර් මහත්මිය මෙලොව එලිය දැකීමට සුදානමින් සිටි සිය පුතු වෙනුවෙන් කල ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය වෙනුවෙන් ඇය සිහිකරමින් බිහිකල පිළිකා සරණ භාරය පූරා වසරක් තමන් අසරණ පිළිකා
රෝගීන් වෙනුවෙන් ඉටුකල සේවය පිළිබඳව සමාලෝචනයක යෙදුන වස් පසුගිය දා කථානායක නිළ නිවසේ දී හමුවුයේ ගෙවීගිය වසර පූරා නන් අයුරින් ඒ සඳහා ස්චේඡාවෙන් දායක වූ ස්වකීය සාමාජික සාමාජිකාවන් සමඟයි.
රෝගීන් වෙනුවෙන් ඉටුකල සේවය පිළිබඳව සමාලෝචනයක යෙදුන වස් පසුගිය දා කථානායක නිළ නිවසේ දී හමුවුයේ ගෙවීගිය වසර පූරා නන් අයුරින් ඒ සඳහා ස්චේඡාවෙන් දායක වූ ස්වකීය සාමාජික සාමාජිකාවන් සමඟයි.
එම අවස්ථාවට එක්ව සිටි විශේෂිතම චරිත තුනක් කාගේත් අවධානය දිනා ගත්හ. ඒ ඉන්දිරා ජයසුරිය මහත්මියගේ ස්වාමියා වන බ්‍රිත්‍යනය ජාතික මාටින් ඩිකර් සහ දරුවන් දෙදෙනා වන තිලිනි සහ ඩිලාන් ය.
Comments
Post a Comment