Skip to main content

පිළිකා රෝගීන්ට ගස්ලබු ගුණයි

අපේ රටේ ඉතා සුලභව දැකිය හැකි පලතුරක් ලෙස ගස්ලබු හඳුන්වා දීමට හැකිය. ලොකු කුඩා කා අතරත් ඉතා ජනප්‍රිය ගස්ලබුවල ඇති විසහරණ හැකියාව නිසා ලෙඩ රෝග ගණනාවකටම දිව ඔසුවකි. 

ගස්ලබුවල ඇති ගුණය
මෙහි අන්තර්ගත pro vitamin, විටමින් ඒ, විටමින් බී, dietary fiber ගස්ලබු සම, මදය, ඇට අඩංගු වන phyto chemioals නිසා natural phenols, panielone, phytoaleein අන්තර්ගත වේ.

ජෙලි සහ තේ පානයක් ලෙසත්.......
pectin නම් එන්සයිමය නිසා ස්වභාවිකව සාදන ජෙලි සඳහා යෝග්‍ය වේ. සමහර ඉන්දීය ප්‍රාන්තවල ජනයා මෙහි පත්‍ර තම්බා තේ පානයක් ලෙස සකසා ගනී. ඒ මැලේරියා රෝගයෙන් ආරක්ෂා වීමටයි. 

ෂැම්පු සහ කන්ඩිෂනර් වශයෙනුත්........
අමු සහ ඉදුණු ගස්ලබුවල papain එන්සයිමය ඇතුළත් වීමෙන් මස් සහ ප්‍රෝටීන මෘදු කිරීමේ ක්‍රියාවලිය ඇරැඹේ. හිස කෙස් ගැලවී යාමට ප්‍රතිකර්මයක් ලෙස ගස්ලබු යොදා ගැනේ.ඒ ෂැම්පු සහ කන්ඩිෂනර් ලෙසිනි.

පිළිකා රෝගීන්ට හොඳ ආරංචියක්........
ඔබ පිළිකා රෝගයෙන් පෙළෙනවානම් ගස්ලබු ආහාරයට ගැනීම පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නොවේ. මොවුන්හට දිනපතා වුවද ගස්ලබු ආහාරයට ගත හැකිය. මෙමගින් සිරුරේ විසහරණය වේ. 

ආහාර ජීරණය පහසු කරවයි.......
විටමින් ඒ, විටමින් සී, බේටා කැරොටින් වැඩිපුර අඩංගු නිසා හොඳ ජීව පටකයකි. විශේෂයෙන්  proteolytic  එන්සයිමය නිසා ආහාර දිරවීම අපහසු, මේද අධික ආහාර දිනපතා අනුභව කරන පුද්ගලයන්ට ඉතා පහසුවෙන් ආහාර දිරවීම පහසු කරවයි. 

මඳ සරුභාවයට පිළියමක්......
රස මෙන්ම ගුණද ඇති මෙහි arginine නැමැති එනිසයිමය ඇත. එය වෛද්‍ය විද්‍යාවේදී පුරුෂ පක්ෂයේ උත්තේජනයක් ලෙස භාවිත වේ. ඒ අනුව පුරුෂ පක්ෂයේ මඳ සරුභාවයට ඖෂධයක් ලෙස භාවිත වේ. 
 arginine නම් මෙහි erectile dysfunction නම් රෝගය සඳහා ඔසුවකි. එය ගස්ලබුවල ස්වභාවිකවම ඇතුළත්ය.

ගස්ලබු සහ පිපිඤ්ඤා පානය.....
මෙය බඩවැල ආශ්‍රිත තුවාල, ඒ ආශ්‍රිත දැවිල්ල, මුත්‍ර ආසාදන, මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග, අක්මා රෝග, වකුගඩු රෝගවලට ඉතා හොඳය. 

කොලෙස්ට්‍රෝල් රෝගීන්ටයි මේ ආරංචිය.......
ගස්ලබු කෑම මගින් සිරුරේ තැම්පත් වන කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය අඩු කරවයි. එසේම සිරුරේ ඇති කොලෙස්ට්‍රෝල් දිය කර හරී.

සෙම්ප්‍රතිශ්‍යාව, උණ ආසාධනයට එරෙහිව.......
chymopapain එන්සයිමය නිසා සෙම්ප්‍රතිශ්‍යාව,  උණ වැනි ආසාදන තත්ත්ව මැඩලයි. 

ලෙඩ රෝග රැසකටම ගුණයි......
papain ප්‍රෝටීන විනාශ කරමින් පරණ ටිෂූ අයින් කරමින් අලුත් ටිෂූ නිර්මාණය කරයි. සමේ රෝග, සිරෝසිස් වැනි රෝගවලට ගුණයි. 
එසේම දියවැඩියාව type A, type B රෝගීන්ට , අධි රුධිර පීඩනය ඇති අයට , ඇදුම රෝගීන්ට ඉතා ගුණදායී පලතුරකි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...