කොරියානු කතා අධිරජු Ji Chang Wook සිය තෙවසරක අනිවාර්ය හමුදා සේවය නිමවා අද දින නැවත කොරියානු කතා ලොවට පැමිණෙයි ...!!!
අධිරජු පිලිගැනීමට කොරියානු Gangwon පළාතේ Cheorwon Artillery Brigade මූලස්ථානය ඉදිරිපිටට ජන ගඟක් ගලයි.
මේ වන බොහෝ නාලිකා වලින් Ji Chang Wook ට ටෙලි කතා සදහා ආරාධනා ලැබී ඇති අතර tvn නාලිකාවේ Please Melt Me කතා මාලාවෙන් නැවත කොරියානු කතා ලොවට පුනරාගමනය වීමට අප අධිරජු තීරණය කොට ඇතැයි වාර්තා වේ.
අපි සැම කොරියානු කතා ලොව අධිරජු සාදරයෙන් පිළි ගනිමු...!!!

Today (27th April ) after successfully completing his mandatory military service and being discharged from the Cheorwon Artillery Brigade in Gangwon Province, Ji Chang Wook greeted a large crowd of fans and reporters who had gathered to celebrate his return.
When asked to share his thoughts on his discharge, Ji Chang Wook replied, “It still hasn’t hit me, so I don’t quite feel like I’ve been discharged yet. I think it may finally sink in tomorrow or so.”
Ji Chang Wook also expressed affection and gratitude for several of his co-stars from the military musical production “Shinheung Military Academy.”
Ji Chang Wook also expressed affection and gratitude for several of his co-stars from the military musical production “Shinheung Military Academy.”
“Through our musical, I ended up performing with Kang Ha Neul for the first time in almost 10 years,” he remarked. “I also became close with [INFINITE’s] Sunggyu while performing in the musical, as well as with [SHINee’s] , actor Kim Min Ho, and musical actor Go Eun Sung. They were all a huge help to me. To be honest, it was because of those friends that I was able to spend my military life meaningfully and comfortably. I was really grateful to all of them.”
When asked what he wanted to do most at the moment, Ji Chang Wook made everyone laugh by replying, “Me? I just want to eat a delicious meal.”
Comments
Post a Comment