අති දක්ෂ සටන් නළුවෙකු ලෙස අපි හැමෝගෙම ආදරය දිනා ගත් Lee Joong Ki නැවතත් හ්වාරන් සටන් කාමියෙකු ලෙස " The moon that rises in the day " කතා මාලාවෙන් 2019 දෙසැම්බර් සිට ......
වයස අවුරුදු 15 න් සිල්ලා හ්වාරන් හමුදාවට බැදී වයස අවුරුදු 16 දී විවාහා වන doHa ( lee joong ki) අවුරුදු 19 දි සිය බිරිද මිය යාම නිසා තනිවෙනවා.සිල්ලාවෙන් අහිමි උන බිරිද ඔහුට වර්තමානයෙන් හමුවෙයිද ? මේ අපූරු කාලාවතරන කතාවට ඔයාලා ගොඩාක් ආදරය කරන park shin he , yoo seung jo ( චුන්චු කුමරු ) ත් දැක ගන්න පුළුවන් ..
Comments
Post a Comment